Pages

Labels

Powered by Blogger.

Monday, November 4, 2013

ගුරු මෑණියනි...ගුරු පියාණි...

 
සාරධර්ම නොහදුනන ලෝකයේ...
ගුන දම් නො අගයන ලෝකයේ...
වෛරයේ ගිනි සිළුව අතින් ගත් මිනිසුන් වෙසෙන ලොකයේ..
සාරධර්ම දන්නා...
ගුනදම් දන්නා...
දරුවන් බවට අපව පත් කරන්නට
නිබඳවම වෙහෙසෙන්නේ...
ඔබයි මගේ
ගුරු මෑණියනි...ගුරු පියාණනි...'







 

Sunday, November 3, 2013

ගුරු උපහාර...!

නිමක් නොවන ජීවන ගමනේ
තෙරක් නොමැති බාධක හමුවේ
පිපෙන්නට වෙර දරණ
පුංචි මල් කැකුළකට
පිපෙන්නට....

සොදුරු ළමාවිය යහපතින් ගත කරන්නට
විටෙක...
යහළුවකු යෙහෙළියක ලෙසින්ද
මවක පියෙකු ලෙසින්ද
නිබඳවම ජීවිතය ජයගන්න
ගුරුහරුකම් කියාදුන්නේ

ඔබයි මගේ ගුරු මැණියනි,පියාණනි,


ඔබට අපේ ගුරු උපහාර...!


 

Total Pageviews

The Reader's Place